Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සාමාන්‍යපෙළ ප්‍රතිඵල ලබන සතියේ

Must read

 

මේවන විට ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වන බැවින් මේ මස අවසන් වීමට පෙර සාමාන්‍ය පෙල ප්‍රතිඵල නිකුත කල හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
පසුගිය වසරේ අපොස සා.පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් හාරලක්ෂ විසිදෙදහස් අටසියපනස් දෙනෙක් හා පුද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ තිස්තුන්දහස් හත්සිය අනූඑක් දෙනෙක් සහභාගී විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article