Friday, September 20, 2024

ස්වයං නිරෝධායනයට යොමු කල දෙදෙනෙක් නිරෝධායන නීති කඩමින් පාස්පොට් අලුත් කරගන්න ගිහින්

Must read

ඉකුත් 10 වනදා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි කොව්ඩ්19 වෛරසය ආසාදනයවී ඇති බව හදුනාගත් දෙදෙනෙකු සියවිදෙස් ගමන් බලපත් සකස්කර ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි. පසුව එම පුද්ගලයින් දෙදෙනා නැවතත් කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනාගේ රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන කර පසුගිය 24 වනදා සිට ස්වයං නිරෝධායනය සදහා ඔවුන්ගේ කිලිනොච්චියේ පිහිටි නිවසට යොමු කර සිටියදී එම ස්වයං නිරෝධායන කාලය තුල ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article