Sunday, September 22, 2024

ස්ථීර රැකියා ලබාදෙන්නැයි උතුරේ උපාධිධාරීන් උද්ඝෝෂණයක

Must read

protest-155927_960_720

තමන්ට ස්ථීර රැකියා ලබාදෙනලෙස ඉල්ලමින් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (2) උදෑසන වව්නියාව බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

උතුරු පළාත තුල පමණක් රැකියා විරහිත උපාධිධාරීන් 3000ක් පමණ සිටින බවත්,තන්ට ස්ථීර රැකියා ලබාදෙන නේ ඉල්ලමින් තමන් දින 143ක් උපවාසයේ නිරතවූවත් අදාල බලධාරීන්ගෙන් ඒ සදහා කිසිදු සාධණීය පිලිතුරක් නොලැබුණ බවත් මෙම උපාධිධාරීන් පවසා සිටියි. කෙසේ හෝ එළඹෙන පලාත් පාලන මැතිවරණයට පෙර තමන්ගේ මෙම ගැටළුව විසදන ලෙසත් මෙම උපාධිධාරීන් රජයට බලකර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article