මේ දිනවල දළදා මාළිගයේ පෙරහැර සමය වන අතර එම පෙරහැරේ ගමන් ගන්නා වයෝවෘද්ධ හා ඇග වැහිරී ගිය ටිකිරි නම් කෙනෙරකගේ ඡායාරූපයක් අද (13)සමාජ මාධ්‍ය මරහා ප්‍රචාරය වීම ආරම්භ විය.
මේ වන විට සමාජ මාධ්‍යයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය පරිදි ඇයව පෙරහැරින් ඉවත් කර ඇති බව දැනගන්නට ලැබී ඇත.
අද දිනයේ පෙරහැර සදහා සහභාගී වන හස්තීන් අතර ඇය දැකගන්නට නොමැති බව අද සවස් කාලයේ දළදා මාළිගා පරිශ්‍රයේ සිටින්නෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබණි.