අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල පහල දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව,
- පාන්පිටි 1Kg – රු.15කින්ද (නව මිල රු.250)
- පරිප්පු 1Kg – රු. 4කින්ද ( නව මිල රු.385)
- සුදුලූණු 1Kg – රු.35කින්ද (නව මිල රු.460)
- ටින්මාළු රු.05කින්ද (නව මිල රු.490)
- ලොකුලූණු 1Kg – රු.09 කින්ද (නව මිල රු.190) වශයෙන් මිල අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර ඇත.