Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සජිත්ගේ අභියෝගය නාමල් භාරගන්නම්ලු

Must read

සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගියදා තමන්ගේ ප්‍රතිවාදියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහත⁣ා වෙත ප්‍රසිද්ධ විවාදයක් සදහා අභියෝග කල අතරමේ වන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා එම අභියෝගය භාර ගෙන නොමැත.

කෙසේ වෙතත් අද දිනයේදී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාද සදහා පැමීණීමට නොහැකියාවක් නොමැති අතර ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීමෙන් අනතුරුව විවාදයක් සදහා පැමිණිය හැකි බවයි.
එමෙන්ම මේ මොහෝතේ විවාදයකට සහභාගී වීමට තමන් සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා සදහන් කරඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article