සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී ඇතිව සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර ඇති අතර ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.
ඒ අනුව ජනතාවට යම් ගැටලුවක් ඇතිනම් ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකිය.
දිස්ත්‍රික්ක වල හදිසි ඇමතුම් මධ්‍යස්ථාන වල දුරකතන අංක පහත සදහන් පරිදිය.