Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

සංගාගේ නායකත්වයෙන් යුතු MCC හා එසෙක්ස් අතර ක්‍රිකට් තරගය ගාල්ලේදී

Must read

මාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගය ශ්‍රී ලංකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම තරගාවලිය වර්ෂ 2010 දක්වා ලෝඩ්ස් ක්‍රීඩංගණයේ පැවතියත් බන් පසුව විදෙස් රටවල් වලට එය පැවැත්වීමට කටයුතු කිරීම සිදුවිය. ඒ අනුව මෙම තරගය ශ්‍රී ලංකාවේ ගාලු ක්‍රීඩාංගණයේදී ලබන වසරේ මාර්තු මස 24 දා සිට 27 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගයේදී එම්.සී.සී. කණ්ඩායමේ නායකයා ලෙස එම ක්‍රීඩා සමාජයේ සභාවති වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර කටයුතු කිරීමට නියමිතව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article