Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇපල් ලැප්ටොප් වෙත තහනමක්

Must read

ඇපල් අඟල් 15 මැක්බුක් ප්රෝ ලැප්ටොප් පරිගණකයේ බැටරියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් එම පරිගණකය ශ්‍රී ලන්කන් ගුවන් යානාවල රැගෙන යාම තහනම් කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව එම පරිගණක මගියාට තමන් සන්තකයේ තබාගන්නා ගමන් මල්ලේ හෝ වෙනත් කිසිදු ගමන් මල්ලක රැගෙනයාම තහනම්ය.

මේ වන විට ගුවන් සමාගම් කිහිපයක්ම මෙම පරිගණකය සිය ගුවන් යානාවල ගෙන යාම තහනම් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article