වසර 20කට පසු වාර්ථාගත ලෙස දේශීය කජු නිෂ්පාදනය ඉහළයාම හේතුවෙන් කජු ආනයනය කිරීම සදහා නව බලපත්ර ලබාදීම අත්හිටුවීමට තීරණය කල බව ශ්රී ලංකා කජු සංස්ථාවේ සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි. විදේශ රටවලින් කජු ආනයනය කිරීම නතර කර දැමීමටද තීරණය කල බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.