ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථාන සංචාරයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටාදක්වමින් Newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඔහුව ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතයෙන් නිදහස් කරන ලෙස භානුක විසින් ඉල්ලීමක් කර ඇති බවයි.