Saturday, March 7, 2026

වේගය පාලනය කරගත නොහැකිවු කාර් එකක්..?

Must read

එරාවුර් පොලිස් වසමේ වන්දාරමුල්ල සිට කලුවන්නේනි දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වේගයත් සමග රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද(23) අලුයම 4.45 ට පමන සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරා සහ එහි ගමන්කල 15 හැවිරිදි දැරියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරියගේ මව රෝහල් ගත කෙරුනා.

” ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ ”

ජායාරූප ස්තුතිය – Senthooran siva( Team1st )
උපුටා ගැනිම accident 1st

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article