Friday, September 20, 2024

විශේෂකාර්ය බලකා කඳවුරු තුනක් හුදෙකලා කරයි

Must read

කලුබෝවිල, රාජගිරිය සහ කැලණිය යන විශේෂකාර්ය බළකා කඳවුරු තුන හුඳකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.

ඊට හේතුව වී ඇත්තේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් 56 ක් දෙනකු කොරෝනා අසාදිත වීමයි.

මේ වන විට සමස්ත පොලිස් නිලධාරීන් 183 දෙනකු අසාදිත වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article