Saturday, September 21, 2024

විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට කොවිඩ් මර්ධන එන්නත

Must read

විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම අද(11) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඒ අනුව ලබන සිකුරාදා දක්වා දිවයින පුරා සියලුම් විශ්වවිද්‍යාල වලදී මෙම කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

විශ්වවිද්‍යාල සිසුන්ට තමන් පදිංචි ස්ථානයට ආසන්නම විශ්වවිද්‍යාලයට ගොස් මෙම කොවිඩ් මර්ධන එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article