Saturday, September 21, 2024

විල්පත්තු පෙත්සම් විභාගය ජුනි 28ට

Must read

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි ඇති විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකිරීම හා අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති පෙත්සම ජුනි මස 28 වැනිදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (22) දින නියම කර ඇත.
මෙම පෙත්සම ගොනු කර තිබුනේ හිටපු පුවත්පත් කෘවරයෙකු හා පරිසරවේදියෙකු වූ මලින්ද සෙනෙවිරත්න හා නගනන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් විසිනි.මෙම නඩුවේ 4වන වගඋත්තකරු ලෙස අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා නම්කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article