Tuesday, September 15, 2026
spot_img

විදෙස්ගත සිසුන්ට මුදල් යැවීමට මහ බැංකුවෙන් අවසර

Must read

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලොවපුරා විවිධ රටවල සිරවී සිටින මෙරට සිසුන්⁣ගේ වියදම් පියවා ගැනීමට සහ අර්බුදය අවසන් වනතුරු ඔවුන්ව තවදුරටත්  එම රටවල තබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් එම සිසුන් වෙක යැවීමට ඔවුන්ගේ ඥාතීන්ට සහ හිතවතුන්ට අවසර ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ඊට අවශ්‍ය සාක්ෂි ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලාභී වාණිජ හෝ විශේෂිත බැංකුවක් ඔස්සේ විදේශ විනිමය යොමු කිරීමේ හැකියාවකුත් මහ බැංකුව විසින් ලබාදී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article