Tuesday, December 24, 2024

විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව විරෝධතාවක් ත්‍රිකුණාමලයේදී

Must read

 

අද 10 අඟහරුවාදා 12.00 ට ත්‍රිකුණාමලය සේලයින් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් සහ සේවා නිළධාරීන් සියලු දෙනා විසින් මෙම විරෝධතා පෙලපාලිය සිදු කරන ලදී. විශේෂයෙන්ම රටේ වත්මන් තත්ත්වය හේතුකොටගෙන
ආර්ථික අර්බුද, රැකියා අවස්ථා හිඟකම, මිල ඉහළ යාම ආදිය මධ්‍යයේ ජනතාව දැඩි දුෂ්කරතා මැද ජීවත් වන මොහොතක විදුලි බිල වැඩි කිරීමට රජය ගත් තීරණය සුදුසු නැති බව එම සටන් පාඨ වල සටහන් කර  තිබුණි.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article