Friday, September 20, 2024

වැලිකඩ බන්ධනාගාරයට පාර්සල් විසිකල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Must read

වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් විසි කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු බොරුල්ල පොලීසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද ඔහු සතුව එසේ විසි කිරීමට සකස් කල පාර්සලයක් තිබී ඇති අතර එහි තිබී ජංගම දුරකථන 4ක්ද ඒවා ආරෝපණය කිරීමට ගන්නා උපකරණ හා දුම්කොල තොගයක්ද හමුවී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article