Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

වැල්ලම්පිටිය තඹ කම්හලේ විමර්ෂන අවසන් – ත්‍රස්ත විමර්ශණ කොට්ටාසය අධිකරණයට දැනුම් දෙයි

Must read

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇති බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දී ඇති අතර  මෙම සිද්ධියට අදාළ සැකකරු වූ අබ්දුල්ලා රාජේන්ද්‍රන් යන අය ජනවාරි 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියම කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article