Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්ථා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Must read

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතයින් 65 දෙනාගෙන් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව්දෙනා බැගින් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයෙකු බැගින් හදුනාගනෙ ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article