නව රජයේ ඇතැම් කැබිනට් ඇමතිවරුවන් විසින් සිය අමාත්‍යංශවලට පත් කල රාජ්‍ය ඇමතිවරුන් වෙත වාහන හා කාර්යාල පහසුකම් ලබා නොදීම හේතුවෙන් මේ වන විට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් වෙත පැමිණිලි රාශියක් ලැබී ඇති බව වාර්ථා වෙයි. එමෙන්ම තැබිනට් විශයන් කිහිපයක් පැවරුණ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් එම සෑම අමාත්‍යංශයකම නිල කාමර,නිල වාහන හා කාර්ය මණ්ඩලය ලබා ගෙන ඇති බවටද වාර්ථ වෙයි.
වාහන හා කාර්යමණ්ඩලය වෙනුවෙන් මැති ඇමතිලා අතර ගැටුම්
