Monday, September 14, 2026
spot_img

වාලච්චේන ධීවර වරායත් ජල⁣යෙන් යටවෙයි ..

Must read

ඇදහැලෙන මහවැසි සහ සුලං හේතුවෙන් වාලච්චේන ධිවර වරායටද මේ මේවන විට ආපදාවන්ට ලක්ව ඇතැයි ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසා සිටිති.

එහි නවතා තිබුන බහුදින ධිවර යාත්‍රාද මේ හේතුවෙන් එකිනෙක ගැටිමෙන්ම යම්හානියට පත්ව තිබේ.

මේ අතර බහුදින යාත්‍රාවලින් ගොඩබාන ලද බලයා කෙලවල්ලා වැනි මසුන් අලෙවි කරගැනිමට නොහැකිව බරපතල ලෙස මිළ අඩුවිමක්ද සිදුව ඇතැයි එහි සිටින ධිවර ව්‍යාපාරිකයෝ මාධ්‍ය වෙත පවසා තිබුණි.

රුද්‍රන් – පාසිකුඩා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article