Monday, December 23, 2024

ලෝක සාම දිනය වෙනුවෙන් යාපනයේ පෙළපාලියක් ….

Must read

සැප්තැම්බර් 21 වෙනිදාට යෙදුන ලෝක සාම දිනය   වෙනුවෙන් සාම පෙළපාලියක් ඊයේ යාපනයේදී සංවිධානය කර තිබුණි.

මේ සඳහා කාන්තා සංවිධාන, කාන්තා නියෝජිතයන්, කාන්තා සංවර්ධන කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. රට තුළ සාමය සහ සහජීවනය පවත්වා ගැනීම සඳහා සියලු දෙනාම සහජීවනයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණි

සාමය, සංහිඳියාව සහ වාර්ගික සමගිය අවධාරණය කරන පුවරු රැගෙන කාන්තාවන් සාම පෙළපාලිය ලෙස යාපනය මාර්ගය ඔස්සේ ගමන් කර තිබුන අතර එය යාපනය බස් නැවතුම්පොළෙන් ආරම්භ විය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article