Saturday, January 11, 2025

ලිට්රෝ ගෑස්හි රු.මිලියන 500 සාවාද්‍ය පරිහරණ නඩුවේ තීන්දුව අගෝස්තු 08

Must read

ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන් 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට අදාල ගාමිණී සෙනරත් හා තවත් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහි නඩුවේ විශේෂ මහාධිකරණ තීන්දුව එළඹෙන අගෝස්තු 08 වනදා ලබාදීමට දින නියම කර ඇතැයි වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article