Friday, September 20, 2024

ලබන වසරට පෙර ඖෂධ හිඟයට පිළියමක්

Must read

මේ වසරේ දෙසැම්බර් අවසන් වීමටඉපෙර දැනට රට තුල පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විදෙස්රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සදහා මේ වන විට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව දැනට පවතින ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා විශ්වාසය පල කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article