Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් බම්බලපිටියේදී අත්අඩංගුවට

Must read

බම්බලපිටිය බලපත්‍රලාභී ඖෂධ හලක තිබී රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊයේ (30)  පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු විසින් සිය ඖෂධහලේ වෙනත් ඖෂධ අලෙවි කරන අතරතරු ගබ්සා පෙතිද අලෙවි කර ඇති බව හෙලිවී ඇත.

මෙම ගබ්සා පෙති රුපියල් 8,000- – 10,000ත් අතර මුදලකට අලෙවි කර ඇතැයිද අනාවරණය වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article