Saturday, January 11, 2025

රුපියල ශක්තිමත් වෙයි.

Must read

මේ වසර තුලදී මේවන විට ඇමරිකානු ⁣ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.6%කින් ඉහල ගොස් ඇත.එලෙසම ඉන්දීය රුපියල,ජපන් යෙන් හා බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමටද සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති බව මහබැංකුව පවසයි.

අවුරුදු සමය හේතුවෙන් විදේශ නියුක්තිකයන්ගේ සම්ප්‍රේෂණ ගලා ඒමත්,ගෝලීය මූල්‍ය තත්වය ලිහිල් වීමත්,ඇමරිකාව වැනි රටවල සිය මුදල් ප්‍රතිපත්ති වෙනස් කිරීමත්,රජයේ සුරැකුම්පත් වෙලද පොල වෙත ලැබෙන ආයෝජන වැඩිවීමත්,ආයෝජකයන් සිය ඉපැයුම් රුපියල වෙත පරිවර්තනයකිරීමත් යන හේතූන් මත මේ ආකාරයෙන් වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව රුපියල ශක්තාමත් වී ඇති බව මහබැංකුව පෙන්වා දෙයි.

ශ්‍රිලංකා මහ බැංකුවේ අද (16) නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.45ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.61ක් ලෙසත් දැක්විණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article