Monday, December 23, 2024

රාමේෂ්වරම් හස්තියා ජල ක්‍රීඩාවේ

Must read

 

රාමේෂ්වරම් රාමනාථස්වාමි කෝවිලේ නන්දාවනම් උතුරු කුළුණ අසල අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකයේ ‘රාමලෙට්ෂුමි’ නමැති කෝවිලේ ඇතා ජල  ක්‍රීඩා කළේය.

විහාරස්ථානයේ සිටින අලි ඇතුන්ට ඉතා උනන්දුවෙන් දිය නෑම සඳහා විහාර පාලනාධිකාරිය විසින් අලි ඇතුන් දිය නෑමට තබා ඇති පිහිනුම් තටාකයක් වැනි ව්‍යුහයක් ඉදිකර ඇත.

එය පදනම් කරගෙන පසුගිය වසරේ ජූලි මාසයේදී රු. රාමේෂ්වරම් රාමනාථස්වාමි කෝවිලේ රාමලෙට්සුමි ඇතා වෙනුවෙන් උතුරු දොරටුවේ නන්දාවන්හිදී ලක්ෂ 15ක් ක්වියදම් කර නවීන පහසුකම් සහිතව අලි නෑමට කටයුතු යොදා ඇත.

මෙහිදී ග් රීෂ්ම ඍතුවෙන් පීඩා විඳි අලියා මෙම පිහිනුම් තටාකයට දමා දියනෑමට තබා ඇත. පැයක පමණ කාලයක් සතුටින් දිය නාමින් සිටි රාමලෙට්සුමි ඇතා ග් රීෂ්ම හිරු රශ්මිය හමුවේ ප් රීතියෙන් නෑම විඳිමින් සිටියේය.

 

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article