ඊයේ නවසද දර්ශනය නොවීම හේතුවෙන් අදට යෙදී ඇති රාමසාන් උත්සවය භෙට සමරන බව කොලඹ කොටුව ජුම්මා පල්ලියේ ප්‍රධාන පූජක මොහොමද් හසන් මොහොමද් ඉක්බාල් මව්ලවි තුමා ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් සවුදි අරාබිය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉන්දුනිසියාව සහ ඕමානයට ඊයේ නව සඳ දර්ශනය වී ඇති අතර පකිස්ථාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් රාමසාන් උත්සවය භෙට සමරන බවයි. එලෙසම මෙරට වෙසෙන ඇතැම් පිරිස් විසින් සෞදිය අනුගමනය කරමින් රාමසාන් උත්සවය අද සමරන බවද කොළඹ මහ පල්ලිය කියා සිටියි.