Friday, September 20, 2024

රාජිතගෙන් අභියාචනයක්

Must read

මේ වන විට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා ඒ මහතාගේ නීතීඥවරුන් විසින් අභියාචනාධිකරණයට ඊයේ (14) පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ආන්දෝලනාත්මක සූදවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහකාට පසුගිය දෙසැම්බර් 30වන දා ලබාදුන් ඇප අවලංගු කරමින් පසුගියදා කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් ලබාදීමෙන් අනතුරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවූ සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

රාජිත සේනාරත්න මහතා මේ වනවිට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article