Sunday, September 22, 2024

රාජ්‍ය ආයතනවල වහලින් බලශක්තිය නිපදවීමට පියවර..

Must read

සූර්යබලය නිපදවීමෙ අරමුණින් සියළුම රාජ්‍ය ආයතනවල වහලවල්වල සූර්ය පැනල සවිකිරීමට අවශ්‍ය කැබිනට් අනුැමැතිය හා අයවැය අනුමැතිය තමන්ට ලැබුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරනවා.

එලෙසම මේ වන විට ක්‍රියාත්මක සුර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය යටතේ නිවාස මිලියනයක වහලවල් මත සූර්ය පැනල සවිකිරීම තම අමාත්‍යංශයේ ඉල්ලක්කය වි ඇති බවත් එමගින්  බලශක්තිය නිදපවීම සිදුවන අතර ජනතාය එම අරමුණසදහා උනන්දු කිරීම කල යුතු බවත් වැඩිදුරටත් සදහන් කර ඇත.

solar-panel-roof

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article