Tuesday, September 15, 2026
spot_img

රාජකීය – තෝමස් ක්‍රිකට් තරගය නැරඹූ පිරිසක් ස්වයං නිරෝධායනයට

Must read

පසුගිය සතියේ රාජකීය විද්‍යාලය හා ශා.තෝමස් විද්‍යාලය අතර පැවැති ක්‍රිකට් තැගය සදහා සහභාගී වූ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බව වාර්තා වෙයි. එයට හේතුවී ඇත්තේ ඊයේ දිනයේදී කොරෝනා ⁣වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ශ්‍රීලංකන් ගුවන්සේවයේ නිලධාරිවරයා මෙම තරගය නැරබීම සදහා ගොස් තිබීමයි.
මෙම නිලධාරියා හා සිටි ගුවන්යානයේ කාර්යමණ්ඩලයද ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම එම තරගය නැරඹීමට එක්වූ තවත් පිරිසකට රැකියා සදහා වාර්තා නොකර ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස ඇතැම් ආයතන විසින් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article