එජාප මහලේකම් ධුරය හිටපු ආමාත්‍ය රවි කරුණානායක හට හිමිවිමට ඉඩ ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
රවි කරුණායකගේ නම එජාපයේ බහුතරයක් දෙනා විසින් යෝජනා කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය
මේ අතර දැනට ලේකම්ධුරය දරන පාලිත රංගේ බණ්ඩාර හට ආණ්ඩුකාර තනතුරක් හිමිවිමට නියමිත බව ඩේලි මිරර් පුවතේම සදහන්ය