Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

රනිල් – කරූ තීරණාත්මක හමුවක්

Must read

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර ඉතාමත් තීරණාත්මක හමුවක් ඊයේ (19) රාත්‍රීයේදී සිදුව ඇත.

මෙම හමුවට ප්‍රථම කථානායක කරු ජයසූරිය මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ද හමුවී අදහස් හුවමාරු කරගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සමග අදහස් හුවමාරු කර ගෙන ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්දයෙන් ගොඩ නැගී ඇති මතභේදාත්මක තත්වය හේතුවෙන් පක්ෂය මෙන්ම රට තුල විපක්ෂයේ කාර්යභාරයද විශාල අර්බුදයකට ගමන් කරමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article