Tuesday, September 15, 2026
spot_img

රන්ජන්ට ඇප

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත රාමනායක මහතා පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article