Tuesday, September 15, 2026
spot_img

රත්මලාන විශාකාපට්නම් ගුවන් ගමන් ඇරඹේ.

Must read

රත්මලාන ගුවන් තොටුපලේ සිට විශාකාපට්නම් දක්වා ගුවන් ගමන් පසුගියදා ආරම්භ කරනු ලැබීය. ඒ දේශීය ගුවන් සමාගමක් වන ෆිට්ස් එයාර් (FitsAir) විසිනි. එම සමාගමට අයත් ATR72 ගුවන් යානයෙන් මේ ප්‍රථම ගුවන් ගමන පසුගිය දා සිදු කරනු ලැබීය.

මෙහිදී ගුවන් යානුය මෙහෙයවනු ලැබුවේදී දේශීය ගුවන් නියමුවෙකු වීමද විශේෂත්වයකි. කලාපයේ ගමනාන්තවලට සේවය කිරීම සඳහා නුදුරු අනාගතයේ දී පලාලි සහ මඩකලපු ගුවන් තොටුපළවලින් ආරම්භ කිරීමට නියමිත ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සඳහා ද ෆිට්ස් එයාර් (FitsAir) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article