Friday, September 20, 2024

රට ගොඩනැගිය හැකි නිවැරදි පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න – විමල් වීරවංශ

Must read

රට ගොඩනැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවිමට ජනතාව කටයුතු කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කර ඇත්තේ ඓතිහාසික පරිවර්තනයකට අවශ්‍ය ලෝක හා දේශීය වාතාවරණයක් පවතින විටෙක පවැත්වෙන් මෙම මැතිවරණය ඉතිහාසයේ වැදගත්ම මැතිවරණයක් බවට පත්වනු ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article