රටටම අනතුරේ හෙළමින් ප්රජාතන්ත්රවාදය වනසමින් ක්‍රියාත්මක සිරිසෙන රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය අද ( දෙසැ 03 ) ප.ව 6.00ට කොළඹ විහාර විහාරමහා දේවි උද්‍යානය අසල සත්යග්රහ භූමියේදි පැවැත්වේ.
ප්රජාතන්ත්රවාදය අගයන සැමට ඇරයුම් !