Tuesday, March 10, 2026

රටපුරා පිපිරිම් 7 ක් !දෙහිවලත් පිපිරිමක් !

Must read

පාස්කු දිනයේ රටපුරා සිදුව තිබුන පිපිරිම් 6 ට අමතරව දෙහිවල සත්වඋද්‍යානය අසල වු ලැගුම් හලකද මිට සුළු මොහොතකට පෙර පිපිරිමක් සිදුව ඇත.
ඉන් තුවාල ලැබු පිරිස කළුබෝවිල රෝහලට අතුළුත් කර තිබේ.මේ තුවාල කරුවන් අතුරෙන් දෙදෙනෙකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
මේ වන විට මේ පිපිරිම් 7 හේතුවෙන් පුද්ගලයන් 187 ක් දෙනෙකු මිය ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article