Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි

Must read

වැටුප් විශමතාවයන් මුල්කර ගනිමින් හෙට (18) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරිින්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය හෙට උදෑසන 8.00 සිට පසුදා උදෑසන 8.00දක්වා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම තම ගැටළු වලට නිසි විසදුම් නොලබෙන්නේ නම් එළඹෙන 25 වනදා ස්ට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවද එම සංගමය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article