Tuesday, September 15, 2026
spot_img

රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නීතීඥවරුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

Must read

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නීතිඥවරුන් ඊයේ(08) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 2 වැනි දා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් පසුගිය 6 වැනිදා ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11,13හා 14 යන දින තුනෙන් එකක විවෘත අධිකරණය හමුවේ කැදවෙන ලෙස ඉල්ලමින් මෙම මෝසම ගොනු කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article