Saturday, January 11, 2025

යුරෝපා සංගමය විසින් ශ්‍රිලංකාව අසාදු ලේඛන ගතකරයි.

Must read

යුරෝපා සංගමය විසින් මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවධානම් පවතින ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කිරීමට කටයුතු කර තිබේ. එම සංගමය විසින් මෙලෙස ශ්‍රීලංකාව ලේඛන ගත කිරීමට හේතු වී ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමයි.

එලෙසම 2019 වසර සදහා රටවල් 23කින් සමන්විත අසාදු ලැයිස්තුවක්ද යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති අතර එහි 8වන ස්ථානයද ශ්‍රීලංකාවට හිමිව තිබේ. එම ලේඛනයේ මුල් ස්ථාන හිමි කරගෙන ඇත්තේ පාකිස්තානය, ඉරානය සහ සිරියාව විසිනි. බොස්නියාව, ගයානා, පා ඕසය, උගන්ඩාව සහ වනවාටු ආදී රටවල් මෙවර ලැයිස්තුවෙන් ඉවත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article