Friday, September 20, 2024

යුධ හමුදාවේ 177කට උසස් වීම්

Must read

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව යුධ හමුදා නිලධාරින් 177 දෙනෙකුට උසස්විම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
මෙසේ උසස් වීම හිමිවන නිලධාරීන් අතරට මේජර් ජෙනරාල්වරු 5 දෙනෙකු අයත් වන බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article