Saturday, September 21, 2024

ඹබර ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

Must read

අද (25) උදෑසන හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හැටන් ඇබොස්ලි වතුයායේ පදිංචිව සිටි 48 හැවිරිදි තිදරු මවකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article