Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෛත්‍රීට ගමේ මරණාධාර සමිතියක සභාපතිගේ බලයවත් නැහැ

Must read

 

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපතිධූරය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවූවත් එම තනතුරට ගමේ මරණාධාර සමිතියක සභාපති තනතුරට පවතින බලතලවත් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ(23දා) වැලිකන්දේ පැවැති ජන හමුවකදීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article