Monday, January 13, 2025

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට රජය ක්‍රියාකරමින් සිටින බවට ජිනීවා නුවරදී ප්‍රකාශයක්.

Must read

1516183726-Govt--remains-committed-reform-Muslim-marriage-law

මුස්ලිම් නීතිය යටතේ විවාහය සදහා ගැහැණු දරුවන්ට ඇති අවම වයස් සීමාව ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා රජය පවසයි. ඊයේ (16)දිනයේ ජීනිවානුවර පැවැත්වූ ළමා අයිතිවාසිකම් සම්බන්ද සමුළුවකදී ශ්‍රී ලංකා රජය නියෝජනය කල නියෝජිතයන් මේ පිලිබදව ප්‍රකාශ කර ඇත. එලෙස මෙම වයස් සීමාව ප්‍රතිසංස්කරණය සදහා ප්‍රජාවගේ අදහස් විමසීමටද රජය බලාපොරොත්තු වන බව රජයේ නියෝජිතයන් මෙම අවස්ථාවේදී සදහන් කර ඇති අතර අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා අධිකරණ අමාත්යාංශය යටතේ ඇති කමිටුවක් කමිටුව පිහිටුවා ඇති බවත් ඔවුන් වැඩි දුරත් සදහන්කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article