Monday, December 23, 2024

‘මුල්ලිවයික්කාල් හිදි සමූල ඝාතනයවූවන්ට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම් පුෂ්පෝපහාර දක්වයි

Must read

යුද්ධයේ අවසන් අදියරේදී  මුල්ලිවයිකාල්හිදී සිදුවූ  දෙමළ ජන සංහාරයේ 15 වැනි සංවත්සරයේ සිදුවීම් පෙරවරු 10.30 ට මුල්ලිවයිකාල්හිදී මහජන කොඩි එසවීමේ උත්සවයකින් ආරම්භ කරනු ලැබීය.  ගිනිසිළුව දල්වා මියගිය තම ඥාතීන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දක්වා ඥාතීන් විසින් ගෞරව දක්වමින් සැමරුම් ආරම්භ කෙරිණි. විශේෂයෙන් අද සිදුකරන 15 වැනි සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් මුල්ලිවයිකාල් අනුස්මරණ අංගනයට පැමිණ උපහාර උත්සවයට සහභාගි වූ අතර මුල්ලිවයිකාල් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
ඉන් අනතුරුව ආගමික නායකයින්, දේශපාලන නායකයින්, මහජනතාව සහ සමාජ ක්‍රියාකාරීන් මුල්ලිවයික්කාල් අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම අඛණ්ඩව සිදු කර ඇත.

ඡායාරූප – ෂන්මුගම් තවසිලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article