Friday, January 10, 2025

මුලතිව් මුහුදේ ඉන්දියානු යාත්‍රා ගැන බලධාරීන් නිහඬයි

Must read

ඉන්දියානු රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් මෑත දිනවල මුලතිව්  මුහුදේ විවිධ දෑ  සිදුවෙමින්  පවතින බවත් එය පාලනය කිරීමට නාවික හමුදාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් දේශීය ධීවරයින් චෝදනා කර  සිටියි.  මුලතිව් වෙරළට ඔබ්බෙන් ජීවත් වන ධීවර පවුල් 5,000 ක් පමණ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වීමට අරගල කරමින් සිටින අතර සිය රැකියාවට සිදුවන අසාධාරණය පිළිබදව ධීවරයෝ සිය  කනස්සල්ල පළ කරති.

බලධාරීන් මේ සම්බන්ධයෙන්  ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තම ජීවනෝපාය අහිමිවන බවත්, තත්වය දිගටම පැවතුනහොත් 15 වනදා සිට  විරෝධතා  ආරම්භ කරන බවත් ධීවරයින් ප්‍රකාශ කරයි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article