Monday, December 23, 2024

මුඛ ආවරණය නොපළදින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර

Must read

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
 
ඒ හේතුවෙන් මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පවසයි. 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article