ආරක්ෂක අංශ විසින් අද දිනයේදී මීගමුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆරිස් අත්අඩංගුවට ගෙන ඇත.මොහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේ තිබී කඩු වැනි ආයුධ හා වෙනත් උපකරණ කිහිපයක් හමුවීම හේතුවෙනි.

(මූලාශ්‍රය – www.meepura.com)